ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 13 පි.
  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 13 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

බයිබලය පාවිච්චි කරන්න

දෙවියන්ගේ වචනය බලවත්. (හෙබ්‍රෙ 4:12) දෙවියන් ගැන දන්නේ නැති කෙනෙක්ගේ හදවතට වුණත් කතා කරන්න බයිබලයට පුළුවන්. (1තෙස 1:9; 2:13) අපි කෙනෙක්ට බයිබලයෙන් දෙයක් පෙන්නුවාම එයා ඒක හුඟක් අගය කරනවා කියලා දකිද්දී ඒකෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී බයිබල් පදයක් කියවද්දී නීටා ඒකට ඇහුම්කන් දෙනවා.

    දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න නම් බයිබලයෙන්ම දේවල් හොයලා බලන එක වටිනවා කියලා තේරුම්ගන්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී බයිබල් පදයක් ශබ්ද නඟා කියවනවා.

    බයිබල් පද ශබ්ද නඟා කියවපු එකෙනුත් ඊටපස්සේ කාවද්දන්න ඕන අදහස්වලට විශේෂ අවධානයක් දුන්න එකෙනුත් දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න නීටා ලිලීට උදව් කළේ කොහොමද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී නීටා දිහා බලලා හිනා වෙනවා.

    බයිබලයෙන් දැනගත්ත දේ ලිලීගේ හිතට වැදුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? ඔයා හිතන විදිහට ඒක නීටාට බලපෑවේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න