ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 12 පි.
  • මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • යෙහෝවා දෙවියන් සතුන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සතුට නැති කරගන්න එපා!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 12 පි.
ලෙවීවරුන් ගිවිසුම් පෙට්ටිය අරන් එද්දී දාවිත් රජ අනිත් ඊශ්‍රායෙල්වරු එක්ක නටනට ගායනා කරනවා.

දේවවචනය නිධානයක්

මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!

ගිවිසුම් පෙට්ටිය ආයෙත් යෙරුසලමට ගේන්න දාවිත්ට ඕනෙ වුණා (1ලේක 13:3)

ඒක යෙහෝවා කියලා තිබුණ විදිහට ගේන්න සැලසුම් කරපු නැති නිසා වුණේ විනාසයක්! (1ලේක 15:13; w03 5/1 10-11)

නීතියේ තිබුණ මඟ පෙන්වීම් හොයලා හරි විදිහට කෙරුවාම ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගේන්න පුළුවන් වුණා (1ලේක 15:2; 16:11; w03 5/1 11 13¶)

අපි හොඳ චේතනාවෙන් දේවල් කරද්දී යෙහෝවා සතුටු වෙනවා. හැබැයි අපි කරන දේවල් ඔහු පිළිගන්නේ අපි ඒවා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව කරනවා නම් විතරයි.—ද්වි 30:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න