ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 13 පි.
  • සතුට නැති කරගන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුට නැති කරගන්න එපා!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 13 පි.

දේවවචනය නිධානයක්

සතුට නැති කරගන්න එපා!

යෙහෝවා දෙවියන් වෙනුවෙන් ලස්සන දේවමාලිගාවක් හදන්න දාවිත්ට ලොකු ඕනෙකමක් තිබුණා (1ලේක 17:1, 2; w06 7/15 19 1¶)

දේවමාලිගාව හදන්නේ දාවිත් නෙමෙයි කියලා යෙහෝවා කිව්වා (1ලේක 17:4)

යෙහෝවා දීලා තිබුණ වගකීම උපරිමෙන් ඉටු කරන්න දාවිත් මහන්සි වුණා (1ලේක 17:7; 18:14)

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් රෝද පුටුවක ඉඳගෙන ඔක්සිජන් ටැංකියේ ආධාරයෙන් හුස්ම ගන්නවා. එයා අධෛර්යය වෙලා. 2. ඒ සහෝදරයා කාට් එක ළඟට ආපු මිනිසෙක්ට සතුටින් කතා කරනවා.

වයස, අසනීප නැත්නම් වෙන හේතුවක් නිසා යම් වගකීමක් දැන් කරන්න බැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් දේ ඔයාගේ උපරිමෙන් කරන්න.—ක්‍රියා 18:5; w21.08 22-23 11¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න