ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 4 පි.
  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මඟ පෙන්වීම් පිළිපදින එකේ වටිනාකම!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 4 පි.
පින්තූරවල අදහස: 1. මහලු දාවිත් රජ සලමොන් එක්ක දේවමාලිගාවේ සැලසුම් ගැන සාකච්ඡා කරනවා. 2. සලමොන් රජ දේවමාලිගාවේ ඉදි කිරීම් වැඩවලට මඟ පෙන්නනවා.

දේවවචනය නිධානයක්

පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!

ඔයාම යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න (1ලේක 28:9; w05 2/15 19 9¶)

මුළු හදවතින්ම යෙහෝවාට සේවය කරන්න (1ලේක 28:9; w12 4/15 16 13¶)

කිසි දේකට බය නොවී යෙහෝවා මතම රඳලා ඉන්න (1ලේක 28:20; w17.09 32 20-21¶)

මහලු දාවිත් ඒ උපදෙස් දුන්නේ එච්චර අද්දැකීම් නැති සලමොන්ට. ඒක කළේ දේවමාලිගාව ගොඩනඟන බාරදූර වැඩේ පටන්ගන්න කලින්. ඒ තාත්තා පුතාට දුන්න උපදෙස් අපි හැමෝටම, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට හුඟක් වටින්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න