ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 7 පි.
  • “ඔබේ සිත ආරක්ෂා කරගන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ සිත ආරක්ෂා කරගන්න”
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඔබේ සිත ආරක්ෂා කරගන්න”

යෙහෝවා දෙවියන් සලමොන් මාර්ගෙන් මෙහෙම කිව්වා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න.” (හිතෝ 4:23) ඒත් ඊශ්‍රායෙල් සෙනඟ “මුළු හදවතින්ම” ඔහුට සේවය කරන එක නතර කළා. (2ලේක 6:14) සලමොන් කළෙත් ඒකමයි. එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු භාර්යාවන්ගේ බලපෑමට යටත් වෙලා ඒ දෙවිවරු පස්සේ ගියා. (1රාජා 11:4) ඔයාගේ හිත ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න 2019 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ 14-19 පිටුවල තියෙන පාඩම් ලිපිය බලන්න.

‘මුරටැඹ සඟරාවෙන් වටිනා පාඩම් - සිත ආරක්ෂා කරගමු’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

මේ සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ තිබුණේ මොකක් නිසාද? එයාලගේ හිත ආරක්ෂා කරගන්න මේ පාඩම් ලිපිය එයාලට උදව් වුණේ කොහොමද?

  • ‘මුරටැඹ සඟරාවෙන් වටිනා පාඩම් - සිත ආරක්ෂා කරගමු’ වීඩියෝවේ දර්ශනයක්. බ්‍රෙන්ට් සහ ලෝරන් එයාලගේ අද්දැකීම කියයි.

    බ්‍රෙන්ට් සහ ලෝරන්

  • ‘මුරටැඹ සඟරාවෙන් වටිනා පාඩම් - සිත ආරක්ෂා කරගමු’ වීඩියෝවේ දර්ශනයක්. උම්ජේ දේපළ දැන්වීම් බලයි.

    උම්ජේ

  • ‘මුරටැඹ සඟරාවෙන් වටිනා පාඩම් - සිත ආරක්ෂා කරගමු’ වීඩියෝවේ දර්ශනයක්. හැපි එයාගේ අද්දැකීම කියයි.

    හැපි ලෙයූ

මේ පාඩම් ලිපිය ඔයාට උදව් වුණේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න