ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 7 පි.
  • අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපි වෙනුවෙන් ඇපකැප වෙන එඬේරු

අධිකාරියක් තියෙන අය ගැන හුඟදෙනෙක්ට හොඳ හැඟීමක් නැහැ. ඒ ඇයි? මොකද ඉස්සර ඉඳන්ම මිනිස්සු බලය පාවිච්චි කළේ වැරදි විදිහට, එයාලාගේම වාසියට. (මීකා 7:3) ඒත් යෙහෝවා වැඩිමහල්ලන්ව පුහුණු කරලා තියෙන්නේ එයාලට දීලා තියෙන අධිකාරිය අපේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න. අපි ඒ ගැන කොච්චර සතුටු වෙනවාද!—එස්ත 10:3; මතෙ 20:25, 26.

වැඩිමහල්ලෝ එයාලට දීලා තියෙන වගකීම ඉටු කරන්නේ යෙහෝවාටයි, ඔහුගේ සෙනඟටයි තියෙන ආදරේ නිසා. (යොහ 21:16; 1පේතෘ 5:1-3) යේසුස් යටතේ වැඩ කරන වැඩිමහල්ලෝ අපි හැමෝම යෙහෝවාගේ පවුලේ සාමාජිකයෝ කියලා දැනෙන්න සලස්සනවා. ඒ වගේම යෙහෝවාට තව ළං වෙන්නත් උදව් කරනවා. හදිසි ප්‍රතිකාර ඕන වෙද්දී, ආපදාවකදී දුවන් ඇවිත් අපිව දිරිගන්නන්න ලෑස්ති පිට ඉන්නවා. ඉතින් උදව් ඕනෙ වෙද්දී බය නැතුව සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට කතා කරන්න.—යාකො 5:14.

’දෙවියන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න එඬේරුන්’ වීඩියෝ එකේ දර්ශනයක්. වැඩිමහල්ලෙක් ඉලිඉස්ව සතුටෙන් බදාගන්නවා.

‘දෙවියන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න එඬේරුන්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • වැඩිමහල්ලන් දුන්න උදව්වලින් මරියානා ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

  • වැඩිමහල්ලන් දුන්න උදව්වලින් ඉලිඉස් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

  • වීඩියෝ එක බැලුවාට පස්සේ වැඩිමහල්ලෝ අපි වෙනුවෙන් කරන දේවල් ගැන ඔයාට හිතුණේ මොනවාද?

වැඩිමහල්ලෙක්ට ඉක්මනින්ම කතා කරලා කියන්න . . .

  • ඔයාගේ ලිපිනය හරි, මොබයිල් අංකය හරි වෙනස් වුණොත්

  • ඔයා ලොකු ප්‍රශ්නෙක ඉද්දී

  • ඔයා සෑහෙන කාලෙකට සභාවෙන් පිට දිහාවක ඉන්නවා නම්

  • බරපතළ අසනීපයක් හරි රෝහල්ගත වෙන්න හරි ඔයාට සිද්ධ වෙනවා නම්

  • ඔයා අතින් බරපතළ වරදක් වෙලා නම්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න