ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 8 පි.
  • “මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?”
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෝබ්ගේ අඛණ්ඩතාවට විපාක ලැබෙයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 8 පි.

දේවවචනය නිධානයක්

“මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?”

දෙවියන් මිනිස්සුන්ව සලකන්නේ වැඩකට නැති අය විදිහට කියලා එලිෆස් කිව්වා (යෝබ් 22:1, 2; w05 9/15 27 1-3¶)

අපි ධර්මිෂ්ඨ අය වුණත් නැතත් දෙවියන්ට ගාණක් නැහැ කියලත් එලිෆස් කිව්වා (යෝබ් 22:3; w95 2/15 27 6¶)

නින්දා කරන්නා වන සාතන්ට හොඳ උත්තරයක් දෙන්න, යෙහෝවාට සහය වෙන්න අපිටත් පුළුවන් (හිතෝ 27:11; w03 4/15 14-15 10-12¶)

මහලු සහෝදරියක් සේවේ ගිහින් දොරකට තට්ටු කරනවා.

මේ ගැන හිතලා බලන්න. යෙහෝවා සියලු බලැති දෙවියන් වුණත් ඔහුට අපෙන් වැඩක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න