ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ඔක්තෝබර් 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අලුත් අවබෝධයන් ගැන දැනගන්නේ කොහොමද?
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • ගවේෂණයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අධ්‍යයනය සඳහා උපකාරයක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ඔක්තෝබර් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

අලුත් අවබෝධයන් ගැන දැනගන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් බයිබල් සත්‍යයන් ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන මේ කාලේ ජීවත් වෙන්න ලැබුණ එක කොච්චර වටිනවාද! (දානි. 12:4) ඒත් බයිබල් සත්‍යයන්වල අලුත්ම අවබෝධයන් මොනවාද කියලා ඔයා දන්නවාද? කොහොමද ඒවා දැනගන්නේ? කොහේද ඒවා තියෙන්නේ?

• ඒකට ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකට ගිහින් ඒකේ “සොයන්න” කියන තැන “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න.

• ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ විෂයන් යටතේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියන මාතෘකාව බලන්න. ඒකේ “විශ්වාසයන් සහ ආකල්ප” කියන කොටස යටතේ “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියන කොටසේ තියෙන ලැයිස්තුව බලන්න.

මෑතකදී අපේ අවබෝධයේ වුණ වෙනසක් ගැනත් ඒ වගේ වෙනසක් වෙන්න තියෙන බයිබල් පදනම ගැනත් පෞද්ගලිකව අධ්‍යයනය කළොත් නරකද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න