ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 මැයි 32 පි.
  • ගවේෂණයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගවේෂණයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙන ප්‍රකාශන
  • අධ්‍යයනය සඳහා උපකාරයක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • පෞද්ගලික අධ්‍යයනයට හා පවුලේ නමස්කාරයට ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 මැයි 32 පි.

ගවේෂණයට යෝජනාවක්!

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙන ප්‍රකාශන

විවිධ විෂයන් ගැන හොයලා බලන්න ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත ඔයාට උදව් වෙනවා.

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ “විෂය ඇතුළත් කරන්න” කියන තැන ඔයා මොකක් හරි වචනයක් ටයිප් කරන්න ගත්තාම ඒකට සම්බන්ධ වචන ලැයිස්තුවක් පේළියට පෙන්නනවා. ඔයා ටයිප් කරපු වචනය ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ විෂයක් විදිහට තියෙනවා නම් ඒ වචනයට ඉස්සරහින් “විෂය” කියලා සඳහන් වෙනවා.

කරලා බලන්න: “විෂය ඇතුළත් කරන්න” කියන තැන “යෙහෝවා” කියලා ටයිප් කරන්න පටන්ගන්න (1). එතකොට ටයිප් කරන තැනට පහළින් එන ලැයිස්තුවේ “යෙහෝවා” කියන නමට ඉස්සරහින් “විෂය” කියලා සඳහන් වෙයි. ඒක ක්ලික් කරන්න (2). ඊටපස්සේ ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතෙන් ඒ විෂය ගැන තොරතුරු ලබාගන්න පුළුවන්.

“ඔන්ලයින් ලයිබ්‍රරි” එකේ තියෙන “සොයන්න” කියන අංගය. 1 ඉලක්කමෙන් පෙන්නන්නේ ඒ කොටුව ඇතුළේ වචනයක් ටයිප් කරලා තියෙන විදිහ. 2 ඉලක්කමෙන් පෙන්නන්නේ සොයන්න කියන කොටුවට පහළින් “විෂය” කියලා සඳහන් වෙන විදිහ.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න