ගණන් කතාව 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මළුව වටා තිබෙන කණු,+ ඒවායේ අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඔවුන්ගේ සියලු ආයුධ සහ වැඩ කිරීම සඳහා භාවිත කරන උපකරණ රැගෙන යෑමයි. ඔවුන් එක් එක් කෙනා රැගෙන යා යුතු දේ නිශ්චිතව සඳහන් කර ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න.+ ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:32 වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.
32 මළුව වටා තිබෙන කණු,+ ඒවායේ අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඔවුන්ගේ සියලු ආයුධ සහ වැඩ කිරීම සඳහා භාවිත කරන උපකරණ රැගෙන යෑමයි. ඔවුන් එක් එක් කෙනා රැගෙන යා යුතු දේ නිශ්චිතව සඳහන් කර ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න.+