-
ගණන් කතාව 8:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 මම ඊශ්‍රායෙල් සෙනඟ අතරින් තෝරාගත් ලෙවීවරුන්ව ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට භාර දෙන්නෙමි.+ ඊශ්‍රායෙල් සෙනඟ ශුද්ධස්ථානය අසලට ගොස් දඬුවම් නොලබන පිණිස ලෙවීවරුන් ඔවුන් වෙනුවට සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කළ යුතුයි.+ එමෙන්ම සෙනඟ අතින් සිදු වන පව්වලට සමාව ලබාගන්නා පිණිස කරන පිළිවෙත්වලටද ඔවුන් උපකාර කළ යුතුයි.”+
-