ගීතාවලිය 81:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+
10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+