යෙරෙමියා 46:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+
27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+