ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 4 පි.
  • යෙහෝවා දෙවිට වටින්නේ අවංක පසුතැවිල්ලයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිට වටින්නේ අවංක පසුතැවිල්ලයි
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ළමා වියේ කටුක අද්දැකීම් ජීවිතය ජයගැනීමට බාධාවක් නොවෙයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිව සතුටු කරන පූජා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 4 පි.

දේවවචනය නිධානයක් | 2 ලේකම් 33-36

යෙහෝවා දෙවිට වටින්නේ අවංක පසුතැවිල්ලයි

මුද්‍රිත පිටුව

මනස්සේ

ඔහුව අල්ලගෙන විලංගු දාලා බැබිලෝනියට ගෙනියන්න යෙහෝවා දෙවි ඇසිරියාවට ඉඩහැරියා

මනස්සේ රජට විලංගු දාලා

අල්ලගන්න කලින් පාලන කාලය

  • බොරු දෙවිවරුන්ට පූජාසන ඉදි කළා

  • තමන්ගේ පුතාලව පූජා කළා

  • නිර්දෝෂ අයගේ ලේ වැගිරෙව්වා

  • මුළු දේශය පුරාම භූතවාදී ක්‍රියා පැතිරෙව්වා

නිදහස් වුණාට පස්සේ පාලන කාලය

  • උඩඟු ආකල්ප අත්හැරලා නිහතමානී වුණා

  • යෙහෝවා දෙවිට යාච්ඤා කළා. පූජා ඔප්පු කළා

  • බොරු දෙවිවරුන්ගේ පූජාසන කඩලා දැම්මා

  • යෙහෝවා දෙවිට සේවය කරන්න සෙනඟට උනන්දු කළා

යොෂියා

යොෂියා රජ

පාලන කාලය පුරාම

  • යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා

  • යූදා දේශය සහ යෙරුසලම පවිත්‍ර කළා

  • දේවමාලිගාව අලුත්වැඩියා කළා. නීතිය සඳහන් ලියවිල්ල හම්බ වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න