ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 108
  • දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යේසුස්ව අභිෂේක කළාට දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 108

ගීතිකා අංක 108

දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරමු

(එළිදරව් 21:2)

1. පා-ල-නේ ක-රන්-න ලො-ව

දෙව් ආ-ලේ-ප ක-ළා පුත්

දෙව් කැ-මැත්-ත ක-රන්-න යේ-සුස්

පා-ල-නේ ක-රයි යුක්-ති-යෙන්

(අනුපදය)

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

යේ-සුස්-ගේ ආක්-ඥා-වන් ර-කින්-නා-වූ

මුර්-දු බැ-ට-ළු-වෙ-නි

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

අ-භි-ෂේ-ක ක-ළේ දෙව් නා-මෙ-ට

ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-නයි

2. දෙ-වි අ-භි-ෂේ-ක ක-ළා

යේ-සුස්-ගේ ම-නා-ලි-ය

ඔ-වුන් ලො-ව පා-රා-දී-ස-යක්

ක-රයි යේ-සුස් හා ස-ම-ඟ

(අනුපදය)

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

යේ-සුස්-ගේ ආක්-ඥා-වන් ර-කින්-නා-වූ

මුර්-දු බැ-ට-ළු-වෙ-නි

ප-ස-ස-මු දෙව් යෙ-හෝ-වා-ව

අ-භි-ෂේ-ක ක-ළා-ට පුත්

අ-භි-ෂේ-ක ක-ළේ දෙව් නා-මෙ-ට

ප්‍ර-ශං-සා ගෙ-න දෙන්-නයි

(හිතෝ. 29:4; යෙසා. 66:7, 8; යොහ. 10:4; එළි. 5:9, 10 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න