ගීතිකා අංක 54
“යා යුතු හරි මඟ”
- 1. මාර්-ග-යක් වේ - සා-මෙ-ට ම-ඟ පෙන්-ව-න - ක-ල-ක-ට - පෙ-ර යේ-සුස් කි-යා දුන් සේ - ස-මා-දා-නේ - මාර්-ග-ය-ද එ-ය-ම වෙයි - ඒ මාර්-ග-ය - ඇත්-තේ දෙව්-ගේ ව-දන්-ව-ලයි - (අනුපදය) - මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න - දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ - දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි - යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි 
- 2. මාර්-ග-යක් වේ - ප්රේ-මේ-ට ම-ඟ පෙන්-ව-න - දෙව් කි-යා දේ - දෙව් හා ඒ මාර්-ගේ යෑ-ම-ට - දෙව්-ගේ ප්රේ-මේ - අ-වං-කයි හා ස-ත්ය-වා-දියි - ඒ ප්රේ-ම-යයි - අ-ප-ද පෙන්-වි-ය යුත්-තේ - (අනුපදය) - මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න - දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ - දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි - යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි 
- 3. ජී-ව-න-ය ගෙ-න - දෙ-න මාර්-ග-යක් වේ - පො-රොන්-දු-වක් එ-ය - දෙ-වි යෙ-හෝ-වා-ගේ - එ-ය වෙයි මාර්-ග-ය - සා-මේ හා ප්රේ-මේ-ට - තු-ති දෙ-මු දෙව්-ට - මාර්-ගේ පෙන්-නු-වා-ට - (අනුපදය) - මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න - දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ - දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි - යන් පෙ-ර-ට හ-රි ම-ඟ එ-යයි 
(ගීතා. 32:8; 139:24; හිතෝ. 6:23 බලන්න.)