ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 4 පි.
  • අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝබ්ගේ අඛණ්ඩතාවට විපාක ලැබෙයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනිත් අය ගැන යාච්ඤා කරද්දී දෙවි සතුටු වෙනවා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කාරුණික වචනවලින් අන් අයව දිරිගන්වලා ශක්තිමත් කරන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 4 පි.

දේවවචනය නිධානයක්

අනිත් අයව සනසවද්දී එලිෆස් වගේ වෙන්න එපා!

මිනිස්සුන්ට කවදාවත් දෙවියන්ව සතුටු කරන්න බැහැ කියලා එලිෆස් යෝබ්ට කිව්වා (යෝබ් 15:14-16; w05 9/15 26 4-5¶)

එලිෆස් යෝබ්ට නොකියා කිව්වා ‘ඔයා දුෂ්ට කෙනෙක්, ඒකයි මෙච්චර දුක් විඳින්නේ’ කියලා (යෝබ් 15:20)

එලිෆස්ගේ වචනවලින් යෝබ්ට කිසිම සහනයක් දැනුණේ නැහැ (යෝබ් 16:1, 2)

දරුණු කුෂ්ඨයකින් වේදනා විඳින යෝබ් දිහාට ඇඟිල්ල දික් කරලා එලිෆස් චෝදනා කරනවා. අනිත් දෙන්නා බලන් ඉන්නවා.

එලිෆස් යෝබ්ට කිව්වේ බොරුවක්. අපි යෙහෝවාට සේවය කරන්න ගන්න මහන්සිය ඔහු ගොඩක් අගය කරනවා. (ගීතා 149:4) ධර්මිෂ්ඨ අයටත් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා.—ගීතා 34:19.

මේ ගැන හිතලා බලන්න. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ව සැනසෙන විදිහට කතා කරන්න අපිට පුළුවන් කොහොමද?—1තෙස 5:14; w15 2/15 9 16¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න