උපදෙස් දෙන කෙනෙක්ගේ වචනවලින් අනිත් අය දිරිගැන්වෙන්න ඕනේ
16:4, 5
-   කලකිරිලා වේදනාවෙන් හිටිය යෝබ්ට අන් අයගේ උපකාරය හා දිරිගැන්වීම ඕන වුණා 
-   යෝබ්ගේ මිතුරන් 3දෙනා, සනසන්න කිසි දෙයක් නොකියා ඔහුට චෝදනා කරලා ඔහුව මානසිකව වැට්ටුවා 
බිල්දද්ගේ අකාරුණික වචනවලින් යෝබ්ගේ වේදනාව වැඩි වුණා
19:2, 25