ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 108
  • දෙවිගේ සදාතනික ප්‍රේමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ සදාතනික ප්‍රේමය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ සදාතනික ප්‍රේමය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ ළැදි ප්‍රේමය ආදර්ශයට ගන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිට ළැදි වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 108

ගීතිකා අංක 108

දෙවිගේ සදාතනික ප්‍රේමය

(යෙසායා 55:1-3)

  1. 1. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි

    දෙව් සෙ-නෙ-හ-සින් ඉ-ති-රෙයි

    දී-මෙන් ඔ-හු-ගේ පු-ත්‍ර-යා

    පා-පෙන් අ-ප මු-දා-ගත්-තා

    දී-මෙන් බ-ලා-පො-රොත්-තු-ව

    හා ස-දා-කල් ජී-ව-න-ය

    (අනුපදය)

    එන්-න ගන්-න ජී-වේ පැන්

    පි-පා-සි-ත වූ-වන් දැන්

    බොන්-න නො-මි-ලේ අ-රන්

    දෙව් ප්‍රේ-ම-ය ද-කින්

  2. 2. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි

    සෑ-දූ සෑ-ම දේ සාක්-ෂි දෙයි

    ක්‍රිස්-තුස් ර-ජ ක-ර-වී-මෙන්

    ප්‍රේ-ම-ය ඔ-හු පෙන්-නු-වා

    දෙව් කි-වූ දේ දැන් ඉෂ්-ට වේ

    ස්වර්-ගේ අ-ර-ඹා පා-ල-නේ

    (අනුපදය)

    එන්-න ගන්-න ජී-වේ පැන්

    පි-පා-සි-ත වූ-වන් දැන්

    බොන්-න නො-මි-ලේ අ-රන්

    දෙව් ප්‍රේ-ම-ය ද-කින්

  3. 3. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි

    පෙන්-ව-මු අ-පත් ප්‍රේ-ම-ය

    දෙව්-ට කී-ක-රු වී-ම-ට

    අන් අ-ය-ට දෙ-මු අ-ත

    නිර්-භී-ත-ව හා භක්-ති-යෙන්

    දෙව්-ඳුන් ගැ-න කි-යා දෙ-මින්

    (අනුපදය)

    එන්-න ගන්-න ජී-වේ පැන්

    පි-පා-සි-ත වූ-වන් දැන්

    බොන්-න නො-මි-ලේ අ-රන්

    දෙව් ප්‍රේ-ම-ය ද-කින්

(ගීතා. 33:5; 57:10; එෆී. 1:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න