ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 48
  • දෙවි සමඟින් පා නඟමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි සමඟින් පා නඟමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවි සමඟින් පා නඟමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවි සමඟ පා නඟන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සමඟ ඇවිදීම—මුල් පියවර
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 48

ගීතිකා අංක 48

දෙවි සමඟින් පා නඟමු

(මීකා 6:8)

  1. 1. අත් අල්-ලා දෙව්-ඳුන් ස-ම-ඟින්

    සෑ-ම-දා පා න-ඟ-මු අ-පි

    දෙව් ක-රු-ණා-ව බො-හො-මයි

    මාර්-ග-ය දෙව්-ගේ සෙව්-වොත් අ-පි

    මාර්-ගේ වි-ව-ර ක-ර දෙයි

    දෙව්-ගේ අත් අල්-ලා-ගන්-න

    ඒ නි-සා දෙව්-ට කැ-ප වී

    ස්ථි-ර විශ්-වා-ස-යෙන් ඉ-මු

  2. 2. මේ ලෝ-කේ නි-මා-ව ළං වේ

    ඒ නි-සා සා-තන් කෝ-පෙන් දැ-වේ

    පී-ඩා-වන් වි-ඳින්-න වේ-වි

    සිත් අ-පේ බි-යෙන් ස-ලි-ත වේ

    ඒ වු-වත් දෙ-වි යෙ-හෝ-වා

    වේ අ-පේ රක්-ෂස්-ථා-නේ

    ප්‍රේ-ම-යෙන් හා දෙව් භක්-ති-යෙන්

    සෑ-ම-දා ක-ර-මු සේ-වේ

  3. 3. දෙව් ව-ද-නින් හා බ-ල-යෙන්

    උ-ප-කා-රේ ලැ-බෙයි අ-ප-ට

    සො-යු-රු සො-යු-රි-යන් හා

    යාච්-ඤා-ව-ද දේ-වි ශක්-ති-ය

    පෙන්-වා දෙයි හ-රි මාර්-ග-ය

    පා න-ඟද්-දී දෙව්-ඳුන් හා

    පක්-ෂ-ව, දෙව්-ට ළැ-දි-ව

    ඉන්-නෙ-මු අ-ප සෑ-ම-දා

(උත්. 5:24; 6:9; 1 රාජා. 2:3, 4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න