ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/10 12-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • යේසුස්ගේ නියෝජිතයෙක් වූ මතෙව් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 11/10 12-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

දානියෙල් 6:1-24 දක්වා කියවා ඔබේ පිළිතුර ලියන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1 .....

2 .....

සාකච්ඡා කිරීමට:

දානියෙල්ව මෙම ස්ථානයට දැමුවේ ඇයි? හරි දේ කළ නිසා ඔබත් ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවාද? එය විස්තර කරන්න. හරි දේ කිරීම එතරම් වටින්නේ ඇයි?

හෝඩුවාව: 1 පේතෘස් 2:19-21 කියවන්න.

යේසුස්ගේ නියෝජිතයෙක් වූ මතෙව් ගැන ඔබ දන්නේ කුමක්ද?

3. මතෙව්ව හැඳින්වූ අනික් නම කුමක්ද?

හෝඩුවාව: මතෙව් 9:9; මාක් 2:14 කියවන්න.

.....

4. යේසුස්ගේ නියෝජිතයෙකු වීමට මතෙව් කැප කළේ මොනවාද?

හෝඩුවාව: ලූක් 5:27, 28 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට ඔබට අවශ්‍ය නම් ඔබට කැප කිරීමට සිදු වන්නේ මොන වගේ දේවල්ද? ඉන් ඔබට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

හෝඩුවාව: මාක් 10:28-30 කියවන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

6වන පිටුව සියල්ල සෑදුවේ කවුද? හෙබ්‍රෙව් 3:...

7වන පිටුව දුෂ්ට අයට සිදු වන්නේ කුමක්ද? හිතෝපදේශ 2:...

20වන පිටුව පියාණන් ළඟට යන්න පුළුවන් කවුරු තුළින් පමණක්ද? යොහන් 14:...

21වන පිටුව අපිට යාච්ඤා කරන්න පුළුවන් තව කවුරුන් වෙනුවෙන්ද? යාකොබ් 5:...

● පිළිතුරු 12වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. සිංහයන්.

2. දේවදූතයා.

3. ලෙවී.

4. ඔහු සියල්ල අත්හැරියා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න