ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 5:1

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:3
  • +උත් 35:22; ලෙවී 18:8; ද්වි 22:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1997, 28 පි.

1 කොරින්ති 5:2

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:18
  • +එස 9:4; 2කොරි 7:9
  • +1කොරි 5:13; 2යොහ 10

1 කොරින්ති 5:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:3

1 කොරින්ති 5:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 20:23

1 කොරින්ති 5:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:18; 1තිමෝ 1:20
  • +1කොරි 1:8
  • +1කොරි 7:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2012, 22 පි.

    7/15/2008, 26-27 පි.

    11/15/2006, 27 පි.

1 කොරින්ති 5:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 3:21; යාකො 4:16
  • +ගලා 5:9; 2තිමෝ 2:17
  • +දේශ 9:18; 1කොරි 15:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම

    වැඩපොත සඳහා තොරතුරු, 3/2019, 2 පි.

    මුරටැඹ,

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:7

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:15
  • +යොහ 1:29
  • +1පේතෘ 1:19
  • +එළි 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 120 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    4/2018, 2 පි.

    මුරටැඹ,

    12/15/2013, 19 පි.

    3/15/1994, 4 පි.

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:7
  • +ද්වි 16:3
  • +1පේතෘ 4:3
  • +මතෙ 16:12
  • +යොහ 1:17; 17:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1993, 5 පි.

1 කොරින්ති 5:9

පාදසටහන්

  • *

    1කොරි 5:1හි පාදසටහන බලන්න.

1 කොරින්ති 5:10

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 2:17
  • +රෝම 1:28; 1කොරි 6:9; එෆී 5:5
  • +යොහ 17:15

1 කොරින්ති 5:11

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:5
  • +ද්වි 21:20; 1කොරි 6:10; ගලා 5:21; 1පේතෘ 4:3
  • +ගණන් 16:26; රෝම 16:17; 2තෙස 3:6; 2යොහ 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 58 පාඩම

1 කොරින්ති 5:12

හරස් යොමු දැක්වීම්

  • +මාක් 4:11
  • +1කොරි 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 3-4 පි.

1 කොරින්ති 5:13

හරස් යොමු දැක්වීම්

  • +දේශ 12:14
  • +උත් 3:24; ද්වි 17:7; තීත 3:10; 2යොහ 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 3-4 පි.

    මුරටැඹ,

    4/15/2015, 30 පි.

    5/15/1995, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 5:1එෆී 5:3
1 කොරි. 5:1උත් 35:22; ලෙවී 18:8; ද්වි 22:30
1 කොරි. 5:21කොරි 4:18
1 කොරි. 5:2එස 9:4; 2කොරි 7:9
1 කොරි. 5:21කොරි 5:13; 2යොහ 10
1 කොරි. 5:31කොරි 6:3
1 කොරි. 5:4යොහ 20:23
1 කොරි. 5:5ක්‍රියා 26:18; 1තිමෝ 1:20
1 කොරි. 5:51කොරි 1:8
1 කොරි. 5:51කොරි 7:34
1 කොරි. 5:61කොරි 3:21; යාකො 4:16
1 කොරි. 5:6ගලා 5:9; 2තිමෝ 2:17
1 කොරි. 5:6දේශ 9:18; 1කොරි 15:33
1 කොරි. 5:7ගලා 6:15
1 කොරි. 5:7යොහ 1:29
1 කොරි. 5:71පේතෘ 1:19
1 කොරි. 5:7එළි 5:12
1 කොරි. 5:8නික් 13:7
1 කොරි. 5:8ද්වි 16:3
1 කොරි. 5:81පේතෘ 4:3
1 කොරි. 5:8මතෙ 16:12
1 කොරි. 5:8යොහ 1:17; 17:17
1 කොරි. 5:101යොහ 2:17
1 කොරි. 5:10රෝම 1:28; 1කොරි 6:9; එෆී 5:5
1 කොරි. 5:10යොහ 17:15
1 කොරි. 5:11එෆී 5:5
1 කොරි. 5:11ද්වි 21:20; 1කොරි 6:10; ගලා 5:21; 1පේතෘ 4:3
1 කොරි. 5:11ගණන් 16:26; රෝම 16:17; 2තෙස 3:6; 2යොහ 10
1 කොරි. 5:12මාක් 4:11
1 කොරි. 5:121කොරි 6:5
1 කොරි. 5:13දේශ 12:14
1 කොරි. 5:13උත් 3:24; ද්වි 17:7; තීත 3:10; 2යොහ 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 5:1-13

1 කොරින්ති

5 ඇත්තෙන්ම ඔබ අතරේ වේශ්‍යාකම්*+ කරන කෙනෙකු සිටින බව අපට ආරංචි වී ඇත. දෙවිට සේවය නොකරන අය අතරේ පවා මෙතරම් පිළිකුල්සහගත වේශ්‍යාකමක් දක්නට නැත. මන්ද එක්තරා මිනිසෙක් තම පියාගේ භාර්යාව තමාගේ භාර්යාව ලෙස තබාගෙන සිටියි.+ 2 ඔබ දැන් ඒ ගැන කරමින් සිටින්නේ කුමක්ද? සිදු වන දේ ගැන ඔබ ආඩම්බරයෙන් සිටිනවාද?+ ඇත්තෙන්ම ඒ ගැන ශෝක වී+ ඒ දේ කර ඇති මිනිසාව ඔබ අතරින් ඉවත් කර දැමිය යුතුයි+ කියා ඔබ සිතන්නේ නැද්ද? 3 මා ඇත්තටම ඔබ සමඟ නොසිටියත් මම සිතින් ඔබ සමඟ සිටිමි. එහෙයින් ඔබ අතරේ සිටින කෙනෙකු මෙන් ඒ ක්‍රියාව කළ මිනිසා ගැන මා දැනටමත් විනිශ්චයක් කර හමාරය.+ 4 එහෙයින් යේසුස් ක්‍රිස්තුස් ඉදිරියේම මා ඔබට පවසන්නේ ඒ මිනිසාව විනිශ්චය කළ යුතු ආකාරය ගැන මා දරන ආකල්පයම දරමින් අපගේ ස්වාමීන් වන යේසුස්ගේ බලය ඇතුව ඔබ රැස් වන විට,+ 5 ඔබ ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතු බවය.+ එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකි අතර ස්වාමීන්ගේ දවස දක්වා+ සභාවේ යහපත් වාතාවරණයක්+ තබාගැනීමට හැකි වේ.

6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද? 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි. 8 එහෙයින් අපි එම උත්සවය+ පරණ මුහුන් සහිතව+ එනම්, දුෂ්ටකම+ හා නපුරුකම ඇති අය සමඟ නොපවත්වා,+ මුහුන් නොදැමූ රොටි වන අවංක හා සත්‍යවාදී අය සමඟ සමරමු.+

9 ඔබ තවදුරටත් වේශ්‍යාකම්* කරන අය සමඟ ඇසුරු නොකළ යුතු බව මා කලින් ඔබට ලියූ ලිපියක සඳහන් කළෙමි. 10 මා එයින් අදහස් කළේ මේ ලෝකයේ+ සිටින සියලුම වේශ්‍යාකම් කරන අය සමඟවත්+ කෑදරකමින් ක්‍රියා කරන අය සමඟවත් අනුන්ගේ දේ අයුතු ලෙස ලබාගන්නා අය සමඟවත් රූප වන්දනාවේ නිරත වන අය සමඟවත් ඔබේ ආශ්‍රය නවතා දැමිය යුතු බව නොවේ. මන්ද එසේ කිරීමට නම් ඔබට මේ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සිදු වේ.+ 11 මා දැන් ඔබට ලියන්නේ එවැනි දේවල් කරන සහෝදරයන් ගැනය. එහෙයින් යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු+ ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද+ අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි.+ එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි. 12 ඇත්තෙන්ම සභාවට අයත් නොවන අයව විනිශ්චය කිරීම මගේ කාර්යයක් නොවේ.+ ඔබ විනිශ්චය කළ යුත්තේ සභාව තුළ සිටින අයවයි.+ 13 පිටත සිටින අයව විනිශ්චය කරන්නේ දෙවිය.+ “එහෙයින් ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න