ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 10:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දිනක්, ආරොන්ගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු+ තම තමන්ගේ සුවඳ දුම් ඔප්පු කරන භාජන+ ගෙන ඒවායෙහි සුවඳ ද්‍රව්‍ය දවා,+ යෙහෝවා දෙවි ඔවුන්ට නියම නොකළ ආකාරයකට දෙවි ඉදිරියේ ගින්නක් ඔප්පු කළෝය. ඔවුන් එම ගින්න ඔප්පු කළේ දෙවිගේ නීතියට පටහැනිවයි.+

  • 1 ලේකම් 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අම්රාම්ගේ පුත්‍රයන්+ නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ඔහුට මිරියම්+ යන නමින් දියණියක්ද සිටියාය. ආරොන්ගේ පුත්‍රයෝ නාදාබ්,+ අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න