ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 40:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු තිර රෙද්දට අනික් පැත්තෙන් ඔහු මේසය+ තැබුවේය. මේසය ශුද්ධ කූඩාරමේ උතුරු පැත්තේ තබන ලදි.

  • ලෙවී කතාව 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එක ගොඩකට රොටි හය බැගින් සිටින සේ රොටි ගොඩවල් දෙකක් සාදා+ ඒවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පවිත්‍ර රනින් නිමවා තිබෙන මේසය උඩ තබන්න.+

  • ගණන් කතාව 3:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය.

  • හෙබ්‍රෙව් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කූඩාරමක් ලෙස ඉදි කළ එම ශුද්ධස්ථානයේ මුල් කාමරයෙහි+ පහන් රුකද+ මේසයද+ පුදන රොටිද+ දක්නට ලැබිණ. එය හඳුන්වනු ලැබුවේ “ශුද්ධස්ථානය” ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න