ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 21:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඒ කාලයේදී යුධ බියෙන් තොර, සාමකාමී වාතාවරණයක්+ දේශය පුරා පැවතිණ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු සතුරන්ව ඔවුන්ට යටත් කර දුන්නේය.+

  • යොෂුවා 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සතුරු ආක්‍රමණවලින් තොර සාමකාමී කාලයක් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදා කර දී තිබිණ.+ එසේ බොහෝ කාලයක් ගත විය. යොෂුවාද මහලු වියේ පසු විය.+

  • යෙරෙමියා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ දැන් ගමන් කරන මාර්ගයේ යෑම නතර කර, ඔබේ මුතුන්මිත්තන් ගමන් කළ යහපත් මාර්ගය* සොයා+ එහි ගමන් කරන්න.+ එවිට ඔබට සහනයක් ලැබෙයි.”+ නමුත් ඔබ, “අපි ඒ මාර්ගයේ යන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න