නික්මයාම 33:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට දෙවි, “මම ඔබ සමඟ එන්නෙමි.+ ඔබේ සිතට සැනසීමක් ලබා දෙන්නෙමි” කියා කීවේය.+ ලෙවී කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+ යොෂුවා 21:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඒ කාලයේදී යුධ බියෙන් තොර, සාමකාමී වාතාවරණයක්+ දේශය පුරා පැවතිණ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු සතුරන්ව ඔවුන්ට යටත් කර දුන්නේය.+
6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+
44 යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඒ කාලයේදී යුධ බියෙන් තොර, සාමකාමී වාතාවරණයක්+ දේශය පුරා පැවතිණ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු සතුරන්ව ඔවුන්ට යටත් කර දුන්නේය.+