ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඉන්පසු මෝසෙස්, දෙවි සාක්ෂියක් පිණිස තමාට දුන් ගල් පුවරු දෙකත්+ රැගෙන කන්දෙන් පහළට බැස ගියේය.+ එම ගල් පුවරු දෙකේ දෙපැත්තේම ලියා තිබිණ.

  • 2 කොරින්ති 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඇත්තෙන්ම ඔබ ක්‍රිස්තුස්ගෙන් ලැබුණු සහතිකපතක් හා සමානය. එය ලියනු ලැබුවේ දේවසේවකයන් වන අප විසිනි.+ ලිවීම සඳහා භාවිත කළේ තීන්ත නොව ජීවමාන දෙවිගේ බලයයි.+ එය ලිව්වේ ගල් පුවරු මත නොව+ හදවත් නමැති පුවරු මතයි.+

  • හෙබ්‍රෙව් 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න