නික්මයාම 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඊජිප්තුවට පැමිණි ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් මතු දැක්වේ. ඔවුහු එක් එක් කෙනා තම තමාගේ ගෙයි වැසියන් සමඟ ඊජිප්තුවට පැමිණියෝය.+ යාකොබ්ද ඔවුන් සමඟ ආවේය. නික්මයාම 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔනික්ස්+ ගල් දෙකක් ගෙන ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම්+ ඒවා මත කොටන්න.+ නික්මයාම 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එක් ගලක නම් හයක්ද අනික් ගලේ ඉතුරු නම් හයද කොටන්න. ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන් ඉපදුණු අනුපිළිවෙළට අනුව ඒවා කොටන්න.+
1 ඊජිප්තුවට පැමිණි ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් මතු දැක්වේ. ඔවුහු එක් එක් කෙනා තම තමාගේ ගෙයි වැසියන් සමඟ ඊජිප්තුවට පැමිණියෝය.+ යාකොබ්ද ඔවුන් සමඟ ආවේය.
10 එක් ගලක නම් හයක්ද අනික් ගලේ ඉතුරු නම් හයද කොටන්න. ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන් ඉපදුණු අනුපිළිවෙළට අනුව ඒවා කොටන්න.+