නික්මයාම 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබටත් ඔබේ සෙනඟටත් වසංගතයකින් පහර දී මේ පොළෝතලයෙන් ඔබව නැත්තටම නැති කර දමන්න මට හැකිකම තිබිණ.+ ගීතාවලිය 78:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+ එසකියෙල් 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+ ආමොස් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘මම ඊජිප්තුවට සිදු කළ ලෙසම ඔබට පීඩාවලින් පහර දුන්නෙමි.+ ඔබේ තරුණයන්ව කඩුවෙන් මරා දමා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන යන්න ඉඩහැරියෙමි.+ ඔබට පිළිකුලක් වන තරමටම ඔබේ කඳවුරුවලින් දුගඳක් හමන්න සැලැස්වූවෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
50 ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+
21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+
10 “‘මම ඊජිප්තුවට සිදු කළ ලෙසම ඔබට පීඩාවලින් පහර දුන්නෙමි.+ ඔබේ තරුණයන්ව කඩුවෙන් මරා දමා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන යන්න ඉඩහැරියෙමි.+ ඔබට පිළිකුලක් වන තරමටම ඔබේ කඳවුරුවලින් දුගඳක් හමන්න සැලැස්වූවෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.