නික්මයාම 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන මම* ඔබේ අශ්වයන්ටද බූරුවන්ටද ඔටුවන්ටද ගවයන්ටද බැටළුවන්ටද+ දරුණු වසංගතයකින්+ පහර දෙන්නෙමි.+ ද්විතීය කතාව 28:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඊජිප්තුවරුන් අතරේ පවතින රෝගවලින් යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.+ සැරව ගෙඩි, අර්ශස් ගෙඩි, දද හා සමේ හටගන්නා වෙනත් රෝග ඔබටත් වැලඳෙයි. එයින් කිසි සුවයක් ඔබට ලැබෙන්නේ නැහැ. ද්විතීය කතාව 28:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 ඊජිප්තුවරුන්ට වැලඳුණ රෝග දැක ඔබ තුළ මහත් භයක් ඇති වුණා. ඔබටත් එම රෝග වැලඳෙන අතර කිසිදාක ඒවායින් සුවයක් නම් ලැබෙන්නේ නැහැ.+ ගීතාවලිය 78:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+
3 යෙහෝවා දෙවි වන මම* ඔබේ අශ්වයන්ටද බූරුවන්ටද ඔටුවන්ටද ගවයන්ටද බැටළුවන්ටද+ දරුණු වසංගතයකින්+ පහර දෙන්නෙමි.+
27 “ඊජිප්තුවරුන් අතරේ පවතින රෝගවලින් යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.+ සැරව ගෙඩි, අර්ශස් ගෙඩි, දද හා සමේ හටගන්නා වෙනත් රෝග ඔබටත් වැලඳෙයි. එයින් කිසි සුවයක් ඔබට ලැබෙන්නේ නැහැ.
60 ඊජිප්තුවරුන්ට වැලඳුණ රෝග දැක ඔබ තුළ මහත් භයක් ඇති වුණා. ඔබටත් එම රෝග වැලඳෙන අතර කිසිදාක ඒවායින් සුවයක් නම් ලැබෙන්නේ නැහැ.+
50 ඔහු තම කෝපය ඔවුන් පිටට වත් කිරීමට පියවර ගත්තේය.+ඔවුන්ව වසංගතයකට ගොදුරු කළේය.ඔවුන්ව මරණයෙන් මුදා නොගත්තේය.+