ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+

  • ද්විතීය කතාව 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි ඔබේ සියලු ලෙඩ දුක් තුරන් කර දමයි. ඒ නිසා ඔබ ඊජිප්තු දේශයේ දුටු කිසිම දරුණු රෝගයක්+ ඔබට වැලඳෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි ඒ රෝගවලින් ඔබේ සතුරන්ට පහර දෙයි.

  • ද්විතීය කතාව 28:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ඊජිප්තුවරුන් අතරේ පවතින රෝගවලින් යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.+ සැරව ගෙඩි, අර්ශස් ගෙඩි, දද හා සමේ හටගන්නා වෙනත් රෝග ඔබටත් වැලඳෙයි. එයින් කිසි සුවයක් ඔබට ලැබෙන්නේ නැහැ.

  • ආමොස් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘මම ඊජිප්තුවට සිදු කළ ලෙසම ඔබට පීඩාවලින් පහර දුන්නෙමි.+ ඔබේ තරුණයන්ව කඩුවෙන් මරා දමා+ ඔබේ අශ්වයන්ව පැහැරගෙන යන්න ඉඩහැරියෙමි.+ ඔබට පිළිකුලක් වන තරමටම ඔබේ කඳවුරුවලින් දුගඳක් හමන්න සැලැස්වූවෙමි.+ එහෙත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න