ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහෙත් පාරාවෝ ඔබ දෙදෙනාට සවන් නොදෙන්නේය.+ ඒ නිසා මම ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. ඔවුන්ට දැඩි ලෙස දඬුවම්+ කර මහත් සේනාවක්+ බඳු මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.+

  • නික්මයාම 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්තර ගුරුකම් කරන පූජකයෝ එය දැක, “මෙය දෙවිගේ+ බලයෙන්*+ කළ දෙයක්” කියා පාරාවෝට කීවෝය. නමුත් යෙහෝවා දෙවි කී ලෙසම පාරාවෝ තව තවත් මුරණ්ඩු වී+ ඔවුන් කී දේ ගණනකටවත් නොගත්තේය.

  • 1 සාමුවෙල් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ නිසා අෂ්දොද්හි වැසියෝ මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් අපිටත් අපේ දෙවියන්+ වන දාගොන්ටත් දරුණු විදිහට පහර දුන්නා. ඔහුගේ ගිවිසුම් පෙට්ටිය මෙහෙන් රැගෙන යන්න.”

  • ගීතාවලිය 39:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ මට විඳීමට ඉඩහැරිය පීඩා මාගෙන් ඉවත් කරන්න.+

      මන්ද ඔබ මට විරුද්ධව ක්‍රියා කරන නිසා මාගේ අවසානය ළං වී ඇත.+

  • ක්‍රියා 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබට දැන් සිදු වෙන්න යන දේ ගැන මම කියන්නම්. යෙහෝවා දෙවි ඔබට දැන් පහර දෙන නිසා ඔබ අන්ධයෙක් වෙනවා. ඔබට කාලයක් යන තුරු හිරු එළිය දකින්න බැරි වෙනවා.” ඒ මොහොතේදීම ගන මීදුමක් හා සමාන දෙයකින් තමා වැසී ඇති බව ඔහුට දැනිණ. ඔහුගේ දෑස්ද අඳුරු විය. තමන්ට මඟ පෙන්වන ලෙස ඉල්ලමින් ඔහු ඒ මේ අත ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න