ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන විට මා යෙහෝවා දෙවි බව ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ මම ඊශ්‍රායෙල් පුත්‍රයන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.”+

  • නික්මයාම 8:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙත් මගේ සෙනඟ පදිංචි වී සිටින ප්‍රදේශය වන ගෝෂෙන් මම ආරක්ෂා කරන්නෙමි. මා ඒ ප්‍රදේශයට ගඩු මැස්සන්ව යවන්නේ නැත.+ පොළොව පුරාම බලය විදහාපෙන්වන මා, යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිස+ මම එසේ කරන්නෙමි.

  • ගීතාවලිය 83:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+

      මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+

  • එසකියෙල් 26:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇය අවට පිහිටි කුඩා ගම්මානවල ජනතාව කඩුවෙන් පහර කන්නෝය. එවිට මා යෙහෝවා දෙවි බව ජනයාට පිළිගන්න සිදු වනු ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න