ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මන්නාවල+ හැඩය කොත්තමල්ලි ඇට+ මෙන්ද එහි පෙනුම ඩෙලියම්* ලාටු+ මෙන්ද විය.

  • ද්විතීය කතාව 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ කාලයේදී කුසගින්නේ සිටින්න දෙවි ඔබට ඉඩහැරියා.+ ඉන්පසු ඔබවත් ඔබේ පියවරුන්වත් කවදාවත් නොදුටු මන්නාවලින්+ දෙවි ඔබව පෝෂණය කළා. දෙවි එසේ කළේ මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව, යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත බව* ඔබට අවබෝධ කර දෙන්නයි.+ ඒ හැම අද්දැකීමකින්ම ඔබ නිහතමානිකම ඉගෙනගත්තා.

  • නෙහෙමියා 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කුසගින්න නිවන්න අහසින් ආහාරද+ පිපාසය සන්සිඳුවන්න පර්වතවලින් ජලයද+ ඔබ ඔවුන්ට ලබා දුන්නා. කල් යත්ම, ඔබ දෙන බවට දිවුරා පොරොන්දු වූ+ දේශයට ගිහින් එය හිමි කරගන්න කියා ඔබ ඔවුන්ට පැවසුවා.+

  • ගීතාවලිය 78:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+

      ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න