ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට තරුණ වයසේ පටන් මෝසෙස්ට සේවය කරමින් සිටි+ නූන්ගේ පුත්‍රයා වන යොෂුවා, “මෝසෙස්, මගේ ස්වාමීනි, ඔවුන්ට එසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා” යයි කීවේය.+

  • ද්විතීය කතාව 32:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 මෙසේ, මෝසෙස් සහ නූන්ගේ පුත් හෝෂෙයා*+ මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ මෙම ගීතයේ පද මාලාව ප්‍රකාශ කළෝය.+

  • ක්‍රියා 7:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 අපේ මුතුන්මිත්තන්ගේ දරුවනුත් එම කූඩාරම භාවිත කළා. ඉන්පසුව යොෂුවාගේ ප්‍රධානත්වයෙන්+ ඔවුන් වෙනත් ජාතීන්ට අයිති වී තිබූ මේ දේශයේ පදිංචි වීමට පැමිණි අතර+ දෙවි ඒ ජාතීන්ව අපේ මුතුන්මිත්තන්ගේ දරුවන් ඉදිරියේම පන්නා දැමුවා.+ ඔවුන් මෙහි පදිංචි වෙද්දී ඒ කුඩාරමත් මේ දේශයට රැගෙන ආවා. ඒ කූඩාරම දාවිත්ගේ කාලය දක්වාම භාවිතයට ගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න