නෙහෙමියා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසුව සීනයි කන්ද අසලදී+ ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර+ ධර්මිෂ්ඨ වූ තීන්දු,+ නිවැරදි නීතිරීති+ සහ යහපත් මඟ පෙන්වීම්+ ලබා දුන්නා. ගීතාවලිය 81:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.
13 ඉන්පසුව සීනයි කන්ද අසලදී+ ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර+ ධර්මිෂ්ඨ වූ තීන්දු,+ නිවැරදි නීතිරීති+ සහ යහපත් මඟ පෙන්වීම්+ ලබා දුන්නා.
7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.