ලෙවී කතාව 19:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වන්නේ නම් ඔහුට අයුතු ලෙස නොසලකන්න.+ ලෙවී කතාව 25:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වියහියදම් දරාගන්න බැරි තරමටම දුප්පත් වුණොත්+ ඔබ ඔහුව රැකබලා ගත යුතුයි.+ ඔබ විදේශිකයෙකුට උපකාර කරන්නාක් මෙන්+ ඔහුටද උපකාර කළ යුතුයි. ඔහුට දිගටම ඔබ අතරේ වාසය කිරීමට හැකි වන පිණිස එසේ කරන්න. සෙකරියා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+
35 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු වියහියදම් දරාගන්න බැරි තරමටම දුප්පත් වුණොත්+ ඔබ ඔහුව රැකබලා ගත යුතුයි.+ ඔබ විදේශිකයෙකුට උපකාර කරන්නාක් මෙන්+ ඔහුටද උපකාර කළ යුතුයි. ඔහුට දිගටම ඔබ අතරේ වාසය කිරීමට හැකි වන පිණිස එසේ කරන්න.
10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+