ගීතාවලිය 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු යහනේ සිටින විටදී පවා යමෙකුට හානියක් කිරීමට සිතින් සැලසුම් යොදයි.+ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.+නපුර කිසිවිටක ප්‍රතික්ෂේප නොකරයි.+ හිතෝපදේශ 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත+ සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද ඔහුට පිළිකුලකි.+ සෙකරියා 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ තවත් කෙනෙකුට විරුද්ධව දුෂ්ට දේවල් කුමන්ත්‍රණය නොකළ යුතුයි.+ ඔබ බොරු සාක්ෂි නොදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම මේ සෑම දෙයක්ම හෙළාදකිමි.”+ මාක් 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+
4 ඔහු යහනේ සිටින විටදී පවා යමෙකුට හානියක් කිරීමට සිතින් සැලසුම් යොදයි.+ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.+නපුර කිසිවිටක ප්‍රතික්ෂේප නොකරයි.+
17 ඔබ තවත් කෙනෙකුට විරුද්ධව දුෂ්ට දේවල් කුමන්ත්‍රණය නොකළ යුතුයි.+ ඔබ බොරු සාක්ෂි නොදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම මේ සෑම දෙයක්ම හෙළාදකිමි.”+
21 මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+