-
1 සාමුවෙල් 12:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 මම සේවය කළ කාලයේදී ඔබට වරදක් කරලා තියෙනවා නම් ඒ ගැන කියන්න. මම කාගෙන් හරි ගවයෙක් හෝ බූරුවෙක් අරගෙන තියෙනවාද?+ මම කාටවත් වංචාවක් කරලා තියෙනවාද? පීඩා කරලා තියෙනවාද? වරදක් දැක දැකත් මගේ ඇස් කන් පියාගෙන ඉඳලා තියෙනවාද? මම කාගෙන් හරි අල්ලසක් ගත්තාද?+ මම ඒ එක දෙයක් හරි කරලා තියෙනවා නම් යෙහෝවා දෙවි සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා+ ඉදිරියේ දැන් සාක්ෂි දෙන්න. මම මගේ වරදට වන්දි ගෙවන්නම්.”+
-