නික්මයාම 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+ ද්විතීය කතාව 32:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මහෝත්තම දෙවි ආදම්ගේ පුත්‍රයන්ව පොළොව පුරා විසුරුවාහැර+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නේය.+ඔහු සියල්ලන් සඳහා දේශ සීමා නියම කළ විට,+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ වෙන් කිරීමට අමතක නොකළේය.+
16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+
8 මහෝත්තම දෙවි ආදම්ගේ පුත්‍රයන්ව පොළොව පුරා විසුරුවාහැර+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නේය.+ඔහු සියල්ලන් සඳහා දේශ සීමා නියම කළ විට,+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ වෙන් කිරීමට අමතක නොකළේය.+