ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 27:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 සේනාවක් මට විරුද්ධව පැමිණ කඳවුරු බැඳගත්තත්+

      මාගේ සිතට බියක් දැනෙන්නේ නැත.+

      මට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියත්+

      මාගේ විශ්වාසය බිඳෙන්නේ නැත.+

  • යෙසායා 35:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කනස්සල්ලෙන්+ සිටින අයව දිරිමත් කරමින් මෙසේ කියන්න. “භය නොවන්න.+ ධෛර්යවත් වන්න!+ මන්ද ඔබේ දෙවි පැමිණ ඔබට පීඩා කරන අයට නිසි දඬුවම් දී+ ඔබව ගලවාගන්නේය.”+

  • යෙසායා 41:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි.+ කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය.+ මම ඔබව ශක්තිමත් කරන්නෙමි.+ ඔබට පිහිට වන්නෙමි.+ ධර්මිෂ්ඨකම+ නමැති මාගේ දකුණතින්+ ඔබව තදින් අල්ලාගන්නෙමි.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න