ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 13:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඒ දේශයේ නෙෆිලිම්වරුන්ගෙන්* පැවතෙන අනාක්ගේ+ පුත්‍රයනුත් ජීවත් වෙනවා. ඔවුන් ඉදිරියේ අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තන් වගෙයි.”+

  • ගණන් කතාව 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එය අසා මුළු සෙනඟ මහා හයියෙන් හඬන්න පටන්ගත්තෝය.+ ඔවුහු මුළු රාත්‍රිය පුරාම හැඬුවෝය.

  • ගණන් කතාව 32:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එෂ්කොල් නිම්නයේ+ සිට ඔවුන් දේශය දෙස බලා ආපසු ඇවිත් යෙහෝවා දෙවි දෙන්න පොරොන්දු වූ දේශයට යන්න බැහැයි කියමින් ඊශ්‍රායෙල් සෙනඟව අධෛර්යයට පත් කළා.+

  • ද්විතීය කතාව 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබ අපිව කොහෙටද මේ එක්කගෙන යන්නේ? දේශයේ තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් ඔබට මතක නැද්ද?+ “ඒ දේශයේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ.+ පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් අහසට ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන්+ පැවතෙන අයත් එහෙ ඉන්නවා” කියා ඔවුන් අපිට කිව්වා. ඉතින් අපේ හිතට මහත් භයක් දැනෙනවා.’

  • ක්‍රියා 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට පාවුල් මෙසේ කීවේය. “මෙහෙම අඬඅඬා හිටියොත්+ මමත් අධෛර්යය වෙයි.+ භය වෙන්න එපා. ස්වාමීන් වන යේසුස්ගේ නාමය වෙනුවෙන් යෙරුසලමේදී මගේ අත් පාවලට විලංගු දමනවාට පමණක් නොවෙයි මැරෙන්න වුණත් මම සූදානම්.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න