ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “යෙහෝවා දෙවි ඔබට ඇලුම් කළේ සියලු ජාතීන් අතරින් ඔබ බලවත්ම ජාතිය වූ නිසා නොවෙයි.+ ඇත්තටම ඉතා කුඩාම ජාතියව සිටියේ ඔබයි.+

  • ද්විතීය කතාව 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+

      දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+

      ඔවුහු ඔබගේ පාමුලට වී,+

      ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+

  • එසකියෙල් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘පසුව මා නැවත ඔබ සිටි තැන පසු කරමින් යද්දී ඔබ පෙම් කරන වයසට එළඹ ඇති බව මම දුටිමි.+ එවිට මාගේ වස්ත්‍රය ඔබ මතට එළා ඔබේ නිරුවත වසා දැමුවෙමි.+ මම ඔබට පොරොන්දුවක් දෙමින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය. ‘මම එසේ කර ඔබව අයිති කරගතිමි.+

  • මලාකි 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවේය. “මා ඔබට මොන තරම් ප්‍රේම කළාද!”+

      එහෙත් ඔබ ඔහුගෙන් මෙසේ ඇසුවහුය. “ඔබ අපට ප්‍රේමය පෙන්වූයේ මොන අවස්ථාවලදීද?”+

      එවිට යෙහෝවා දෙවි මෙසේ පිළිතුරු දුන්නේය. “ඒසව් සහ යාකොබ් එක කුසේ උපන් දරුවන් නොවෙයිද?+ එහෙත් මා ප්‍රේම කළේ යාකොබ්ටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න