ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු ලොත්ට කෑගසමින් මෙසේ කීවෝය. “අද රෑ ඔබේ නිවසට පැමිණි පුරුෂයන් දෙදෙනාව එළියට එවන්න. අපට ඔවුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕනේ.”+

  • රෝම 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එසේම පුරුෂයන්ද ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් පවත්වනවා වෙනුවට+ එකිනෙකා කෙරෙහි කාමාශාවෙන් මත් වී පුරුෂයෝ පුරුෂයන් සමඟ+ අශික්ෂිත ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය.+ එවැනි වැරදිවලට+ අනිවාර්යයෙන්ම ඔවුහු නිසි ප්‍රතිඵල ලබන්නෝය.+

  • 1 තිමෝති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+

  • එළිදරව් 22:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පිටත සිටින්නේ නින්දිත ක්‍රියාවල යෙදෙන,*+ භූතවාදී ක්‍රියාවල යෙදී සිටින,+ වේශ්‍යාකම්* කරන,+ මිනී මරන, රූපවලට වඳින, බොරුවට කැමති, බොරුව කරමින් සිටින අයයි.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න