යොෂුවා 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+ ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ගීතාවලිය 118:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+
6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
6 යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+