ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+

  • ද්විතීය කතාව 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මම ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මේ ජාතියව ඔබේ විශේෂ සෙනඟක් ලෙස තෝරාගත්තා.+ ඔබට අයිති මේ සෙනඟව විනාශ කරන්න එපා. ඔබ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ+ මොන තරම් මහත් බලයක්+ විදහාපෙන්වමින්ද! එහිදී ඔබ කොතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියා ඔප්පු වුණා.

  • 1 රාජාවලිය 8:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ අපේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන විට ඔබේ සේවක මෝසෙස් මාර්ගයෙන් පැවසූ ලෙසම,+ ඔබ ඔවුන්ව පොළොවේ සියලු ජාතීන්ගෙන් වෙන් කර ඔබේ උරුමය ලෙස තෝරාගත්තෙහිය.”+

  • ගීතාවලිය 135:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+

      ඊශ්‍රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න