ද්විතීය කතාව 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන,+ මා දුන් සියලු අණපනත්+ සැමවිටම පිළිපදින්න ඔවුන් මුළු හදවතින්ම කැමති වෙනවා නම් කොතරම් හොඳද! ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ දරුදැරියන්ටත් සදහටම ආශීර්වාද ලැබෙයි.+ ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ ගීතාවලිය 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+ හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
29 මා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන,+ මා දුන් සියලු අණපනත්+ සැමවිටම පිළිපදින්න ඔවුන් මුළු හදවතින්ම කැමති වෙනවා නම් කොතරම් හොඳද! ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ දරුදැරියන්ටත් සදහටම ආශීර්වාද ලැබෙයි.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.