- 
	                        
            
            නෙහෙමියා 9:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
32 “දෙවියනි, සියලුදෙනාගේ ගරුබිය+ ලබන්න වටින අපගේ ශ්‍රේෂ්ඨ,+ බලවත්+ දෙවි ඔබයි. ඔබ කිසිවිටෙක ගිවිසුම් කඩ නොකරන+ අතිශයින් ප්‍රේමය*+ පෙන්වන දෙවි කෙනෙක්. ඇසිරියාවේ රජු පාලනය කළ කාලයේ පටන් මේ දක්වා+ අපේ රජවරුන්ටත්+ අධිපතීන්ටත්+ පූජකයන්ටත්+ අනාගතවක්තෘවරුන්ටත්+ අපේ මුතුන්මිත්තන්ටත්+ සියලු සෙනඟටත් මුහුණ දෙන්න සිදු වූ දුෂ්කරතා+ අමතක කරන්න එපා දෙවියනි.+
 
 -