ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එබැවින් මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි. ඔබේ පවුලට අයත් ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.+ ගොම ඉවත් කරන්නාක් මෙන් ඔවුන්වද දේශයෙන් ඉවත් කර දමන්නෙමි.+

  • 1 රාජාවලිය 16:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු රජකමට පත් වූ වහාම බාෂා රජුගේ පවුලට අයත් සියලුදෙනාවම ඝාතනය කළේය. බාෂා රජුගේ නෑදෑයන් අතරින් කිසි පුරුෂයෙකුටවත්+ ඔහුගේ මිතුරන්ගෙන් කිසිවෙකුටවත් බේරීමට නොහැකි විය. බාෂා රජුගේ පවුලට ඔහු කළ දේ නිසා ඔහුව මරා දැමීමට අයිතිය ඇති කිසිවෙකුව+ ඔහු ඉතුරු කළේ නැත.

  • 1 රාජාවලිය 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි.+ ඔබේ පවුලේ සිටින ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති ඒ එක පුරුෂයෙකුවත්+ මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.

  • 2 රාජාවලිය 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි. ආහබ්ගේ පවුලට අයිති ලොකු කුඩා සියලුම පුරුෂයන්ව+ මම විනාශ කර දමන්නෙමි.+ වැදගැම්මකට නැති ඒ පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.

  • 2 රාජාවලිය 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මෙම ලිපිය ලැබුණු වහාම ඔවුහු රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනාගේ හිස් ගසා දමා,+ ඒවා කූඩවල දමා යෙෂ්‍රෙයෙල්හි සිටි යේහු වෙතට යැව්වෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න