විනිශ්චයකරුවෝ 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පිලිස්තිවරු පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා+ ගාසා නුවරට+ ගෙනාවෝය. ඔවුහු ඔහුට තඹ විලංගු+ දෙකක් දමා සිරගෙදරට දැමුවෝය.+ එහිදී විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය ඇඹරීමට ඔහුට සිදු විය.+ 2 රාජාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+
21 පිලිස්තිවරු පැමිණ ඔහුව අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා+ ගාසා නුවරට+ ගෙනාවෝය. ඔවුහු ඔහුට තඹ විලංගු+ දෙකක් දමා සිරගෙදරට දැමුවෝය.+ එහිදී විශාල ඇඹරුම් ගලකින් ධාන්‍ය ඇඹරීමට ඔහුට සිදු විය.+
7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+